මෙන්න අද මම ගෙනාවා නියම සොෆ්ට්වෙයා එකක් මෙකෙන් හුගක් වැඩ කරන්න පුලුවන්.
මොකක්ද මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්නෙ කියලා ඔයාලා දන්නවා ඇති. නොදන්න අය ඉන්නවා නම් සරලව කියන්නම් මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරලා අපිට අපගෙ පරිගණක තිරය රෙකෝඩ් කරන්න පුලුවන්. අපිට අපි දන්න දේවල් කරලා විඩියෝ එකක් විදියට අවුට් කරන්න පුලුවන්. youtube එකට අප්ලෝඩ් කරලා ලෝකයත් එක්කම තමාගේ දැනුම බෙදා ගන්න පුලුවන්. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.
 
                                          Screen shot



                           

                                       
  file siz 244 mb   Download Here 
                                             ඔයාලා උඩින් ඩවුන්ලෝඩ් කරගත්තෙ Camtasia Studio 8 වල දවස් 30හේ ට්‍රයල් වර්ශන් එක. ඒක ඇක්ටිවේට් කරගන්න ඕන කරන Keygen එක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ටෙක්ස්ට් ෆයිල් එකක් ඇති ඒකත් පොඩ්ඩක් කියවලා ඉන්න. හොස්ට් ෆයිල් එක පොඩ්ඩක් එඩිට් කරගන්නත් වෙනවා. නැත්තං ඉන්ටර්නෙට් ලොග් වෙලා ඉන්න වෙලාවක Camtasia Studio 8 ඕපන් කරොත් සීරියල් නම්බර් එක බ්ලොක් කරනවා. එහෙනම් Keygen එක ඩවුන්ලෝඩ් කරගන්නකො.
                               

 crack >>>>     Download Here
                     
                                            මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා මටත් හෙල්ප් එකක් දෙන්න...:) 

 
Top