මේක Blog එකේ කලින් Dongle Unlock කරන විදිය දාලා තිබුනා. ඒත් ඊට වඩා ගොඩක් ලේසි ක්රමයක් මට සෙට් වුනා. මේක හරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    
මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker 









මෙන්මේ සොෆ්ට්වෙයා එබාගන්න.
මෙතනින්
Mb 3

 
දැන් dccrap.exe open කරගන්න.
දැන් Select manufracture එකට modem එකේ නමතෝරන්න.
දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

දැන් Detect card බොත්තම ඔබන්න

දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.

දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ  පොඩි Software එක Download කරගන්නමෙතනින්


පමනක් unlock කරන්න බැරි dongle පහත සයිට් එකෙන් ගිහින් වර්ගය දීලා software එක බාගන්න..මෙතනින්

  අදහස් යෝජනා චෝදනා ඕන එකක් පහත දාන්න. 
 

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top