අද මම ඔයාලට දෙන්න යන්නේ සිංහලෙන් Type කරන්න පුළුවන් Software එකක්.
මේක Install කරන්න දෙයක් නෑ. නිකම්ම Portable වගේ පාවිච්චි කරන්නයි තියෙන්නේ.
මේක Google transliteration එකෙන් Type කරනවට වඩා ලේසියි. අනික Internet නැති අයට වුනත් මේකෙන් Type කරන්න පුළුවන්..
XP වලට සමහර විට Error එකක් එයි. ඒ .NET ස්ථාපනය කරලා නැතිවුනහම ඒකට ඔයාලා .NET Framework 2.0 ට වඩා වැඩි එකක් Install කරගන්න වෙනවා. Windows 7 වලනම් ගින්දර වගේ වැඩ.
මේ තියෙන්නේ මේ Software එකේ Screenshot එකක්.
Software එක මෙතනින් Download කරගන්න.
මේක Download කරගත්තට පස්සේ ඒ Rar File එක Unzip කරගන්න. ඒකේ ඇතුලේ ඇති
Song 1, Song 2, Song 3, Song 4..... ආදි File ටිකක් ඇති ඊට පස්සේ ඔයාලා
Software එක open කරලා අර Text File එකක් Open කරගන්න. ඊට පස්සේ ඒක Type
කරලා තියන හැටි ඉගෙනගන්න බලන්න. මේකේ සිංහල Type කරන්න තියෙන්නේ නිකන් SMS
ගහනවා වගේයි. නමුත් සමහර අකුරු තියනවා වෙනස් අකුරු. ටිකක් කල්පනාකරලා බලලා
තේරුම් ගන්න බලන්න. ඕකේ ඇති Singreesi_1_8_Help කියලා PDF File එකක් ඒකත්
උපයෝගි කරගන්න. ඒකෙත් තියනවා සමහර අකුරු ගහන හැටි.
එහෙනම් මම ගියා බුදු සරනයි