ඔයාලගේ පරිගණකයට අවශ්‍යයම සොෆ්ට්වෙයා එක්ක විදියට මේ Any Video Converter කියන සොෆ්ට්වෙයා එක හදුන්වා දෙන්න පුලුවන් !

මේකෙන් පහත ඕනෙම වීඩියෝ ෆයිල් එකක් අපූරුවට කන්වර්ට් කරගන්න පුලුවන් ,

DivX, XviD, MOV, rm, rmvb, MPEG, VOB, DVD, WMV, AVI to MPEG-4 movie format for iPod/PSP or other portable video device, MP4 player or smart phone.
මේ සොෆ්ට්වෙයා එකේ තියෙන විශේශත්වයන් නම්,
  • User-friendly interface that is easy to use.
  • Converts all video formats to Apple iPod Video, Sony PSP and more
  • Batch convert any video formats including avi, wmv, asf, mpg, mp4, etc.
  • Support DivX and Xvid avi format as importing and exporting video
  • Support default video/audio settings or user customized parameters for video and audio.
  • Has the option to preview the video in real-time before conversion .
  • World's fastest video conversion speed with stunning video and audio quality.
  • Supports adjust many video/audio options for MP4 files. For example, video/audio sample rate, bit rate, video size.               
 මෙන්න එහෙනම් ගන්න සොෆ්ට්වෙයා එක මෙතනින්

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top