ඔන්න මේ දවස්වල facebook එකේ ඔයාලා හැමෝම දැකල ඇති මේ උඩින් තියෙනවා වගේ  "Check Your Last Profile Visitors" තව "Check Whho Love's you "කියලා ලින්ක් එකකුත් එක්ක group ගානේ share වෙනවා ඒක spam එකක්
වචනත් එක්ක එන ලින්ක් එක click කලාම auto app එකකට permision අහනවා අපිත් ඉතින් දෙනවා එකෙන් මොකක්ද වෙන්නේ කියලවත් අපි හොයන්නේ නැ. මේ ස්පෑම් එකෙත් අපි මේ විදිහට මේ spam එකේ තියෙන ලින්ක් එක lick කරපුවම මෙහෙම පහල  විදිහට එනවා app එකකට permition ඉල්ලලා.
    
Okay කලාම අයෙත් ඒවගේම එකක් එනවා 
එක එක විදිහේ එව්වා තියෙනවා මෙහෙම ආව එකත් ok කලාම ඒ app එකෙන් auto අර ස්පෑම් ලිනක්ස් groups වල share කරනවා එක දැකපු අය එක click කරනවා ඔහොම ඔහොම ලෝකෙටම පැතිරිලා යනවා  
පහල පින්තුරේ වගේ adfly link එකකුත් එනවා  පස්සේ follow කරන්න කියලත් කියනවා මේ පහල පින්තුරේ වගේ
Share කරන්නේ මේ app එක මගින් auto එතකොට හැමෝම එක ආයේ click කරනවා ඔහොම ඔහොම facebook එක පුරාම spam එක පැතිරෙනවා හරි දැන් මේ spam එකට අහු උන අය එකෙන් මෙන්න මේ විදිහට බේරෙන්න මෙන්න මේ ලින්ක් එකට යන්න මෙතනින් ඊටපස්සේ පහල පින්තුරේ විදිහට Sony , Experia වගේ තියෙන ඒවා දකුණු පැත්තේ කතිර ලකුණ ඔබල Remove ඔබන්න
ඊටපස්සේ 
Remove Xperia? කියල තව massage එකක් එයි එකත් ok කරන්න
දැන් ඔයා නොදනිම ඔයාගේ acount එකෙන් group වල spam පොස්ට් වැටිලා ඇති එව්වා දැකල තව යාලුවෝ මේකට අහුවෙන්න කලින් ඔයාගෙ account එකෙන් අර app එක දාපු ස්පෑම් පොස්ට් අයින් කරන්න මෙහෙම
දැන්  ඔයා ඔයාගේ profile එකට යන්න පහල පින්තුරේ විදිහට

ඊටපස්සේ ඔයාලගේ profile එකට යයි ඊළගට Active Logs click කරන්න. මෙතන 
නැත්තම් මේ ලින්ක් https://www.facebook.com/YourFacebookUsername/allactivity එකට YourFacebookUsername කියන තැනට ඔයාගේ ෆේස්බුක් උස්ර්නෙම් එක දාල ඒ ලින්ක් එක ඔයගේ Browser එකේ adress bar එකේ ගහල යන්න එත් බැරිනම් ඔයාගේ timeline එකට ගිහින් adress bar එක අවසානෙට /allactivity කියල ගහන්න enter කරන්න. ඊටපස්සේ පහල පින්තුරේ විදිහට අර app එකෙන් group වල ස්පෑම් කරලා තියෙන එව්වා delete කරන්න පහල පින්තුරේ වගේ
 ඊටපස්සේ පහල පින්තුරේ වගේ massage එකක් එයි එතනින් Delete දෙන්න.
දැන් හරි ඕනෙනම් වැඩි ආරක්ෂාවට Password එකත් Change කරන්නකෝ.එහෙනම් තවත් මේ වගේ පොස්ට් එකකින් හමුවෙමු යාලුවන්ටත් දැනගන්න පහල facebook Icon එක ඔබල යාලුවන්ටත් පෙන්න share කරන්න.

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top