කොහොමද යාලුවනේ ඔන්න මම ගෙනාව බ්ලොාග් කරන අයට හොද වැඩ කැල්ලක්.ඇත්තටම මෙක හුගක් වටිනවා . මටත් මෙක නැතුව හිටියේ අද තමයි මෙක මමත් දාගත්තේ. නිකමට හිතුනා මගේ යාලුවන් අතරෙ බෙදා හදාගන්න ඔන කියලා..   :)    එහෙනම් මම එකෙන් එක කියලා දෙන්නම්..

Step 1

පළවෙනියටම ඔයාලා contact gadget එක ඔයාගේ බ්ලොග් එකට ඇඩ් කරගන්න ඔන හොදේ..

Step 2

අලුත් පේජ් එකක් අරගන්න...
Create Separate Contact Page in Blogger

Step 3

මම පහලින් දාන කොඩ් එක කොපි කරගන්න..

Your Name :

Your Email: (required)

Your Message: (required)

<textarea class='contact-form-email-message' id='ContactForm1_contact-form-email-message' name='email-message' rows='5'></textarea>

ඔය මම පොටෝ එකෙ දාලා තියෙන විදියට හදාගන්න...හදා ගෙන සෙව් කරලා බලන්න කොහොමද කියලා.

Create Separate Contact Page

එහෙනම් මම ගියාවෙ හැමොටම බුදුසරනයි :)   උම්මා ඇ කොමන්ට් එකකුත් දාලම යන්න බලන්න එහෙනම්..

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

Top