අපි GB බර ගාණක ෆයිල් එකක් කොපි වෙන්න දාල තියනවා මේකට පැයක දෙකක් යනවා.ඉතින් ඔය අතරේ අම්ම කතා කරනවා මෙන්න මෙහෙට ගිහින් එන්න කියල.


ඉතින් දැන් මේක දාල යන්න එපැයි.අම්ම කියන වැඩේට ගියොත් පැය 5ක් විතර යනවා කොම්පියුටර් එකේ වැඩේට යන්නේ පැය එකහමාරක් වගේ.ඉතින් වැඩේ ඉවර උනාම නිකන් කොම්පියුටරේ ඔන් එකේ පැය 2, 3 ක්.

එහෙම නැතත් ඔන්න ඔයාල ඩවුන්ලෝඩ් එකක් දානවා රෑ වෙලා.ඒත් මොන විදියකින් හරි කනෙක්ෂන් එක ස්ලෝ වෙලා හරි වැඩේට පැය ගානක් යනවා.
ඉතින් දැන් මේක ඩවුන්ලෝඩ් වෙලා ඉවර වෙනකං බලන් ඉන්න බෑ.පට්ට නිදිමතයි.

ඔන්න ඉතින් ඒ වගේ වෙලාවට මේක හරි වැදගත්වෙනවා.
මෙන්න සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න පහලින්.


Windows 8 අය පහතින් බගන්න.

Windows Xp.Vista.7 අය පහතින් බාගන්න

ඔන්න එහෙනම් මම ගියා කරගන්න අමාරු උනොත් කොමනට් එකක් දාන්න ම‍ෙට පුලුවන් විදියට උදව්වක් දෙන්නම් 
එමෙනම් මම ගියාවේ...........


0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top