එදිනෙදා පරිගණක බාවිතයේදී අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තමා මාධ්‍ය ධාවකය . දැනට මේ සඳහා විවිද මෘදුකාංග තියනවා. ඒ අතරින් VLC media player එක තමා දැනට...
ලෝකයේ ජනප්‍රියම , ලෙඩ අඩුම, ඕනෑම file formats ප්ලේ වෙන ප්ලේයර් එක. දැනට ලෝකයේ 80% විතර දෙන බාවිතා කරන්නේ මේ මෘදුකාංගය. මේකේ තියන විශේෂත්වය තමා live streaming පහසුකම්ද සහිත වීම.ඔන්න ඉතින් අද මම ඔයාලට දෙන්නේ මෙවැනි පහසුකම් තියෙන සුපිරි මෘදුකංගයක්..
පහත ලිනකුවෙන් බාගන්න ....

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top