මම ඉතින් හුග කලේකින්නේ ලිපි දාන්නේ එක හින්දා අද දානව ටිකක්. :) ඔන්න එකමත් එක රටක හැදුවලු මෘදුකංගයක් එකේ නම ccleaner ලූ හොදේ ... :) ඉතින් එකෙන් කරන වැඩ කිඩ ටික සමහරක් දන්නවා සමහරක් අය දන්නේ නෑලු හොදේ..
එක හින්දා දන්න නොදන්න හැමොටම තමයි මෙක දෙන්නේ. :) මෙකෙන් කරන්නේ අපේ පරිගණකයේ ඇති වන යම් යම් දොෂ නැති කිරිම.. සහ දෘඩ තැටැයේ දොෂ clear කරලා දානවා.හැම එකක්ම කරන්න මෙකෙන් බෑ .. පමනක් අය පන්ඩිත කමට අනං මනං කරන්න ගිහිල්ලා කෙලවගත්ත ඒවට ‍මෙක හරි යන්නේ නෑ.මෙකෙන් කරන්නේ මම උඩින් දාපු ටික විතරයි . මෙකෙන් පරිගනකය හුගක් speed වෙනවා ..මම මෙක මගේ එකට දාලා clear කරා ..මගේ එකේ තිබුන වැඩක් නැති එවා file අනං මනං GB 5 විතර එ ඔක්කොම අහු උනා. මෙ සොෆ්ට් එකට හුගක් වටිනවා ... :) හා හා වැඩිය කතා ඔන්නෑ බාගෙනම බලන්කෝ කොහොමද කියලා....


Crack එහෙම මොකුත් ඔන්නැ සුපිරියටම වැඩ හොදේ... එහෙනම් මගේ කතාව අසා සිටි ඔබට ස්තුති ... :)
මං ගියාවේ.............   :) :) :) :) :) :)

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top