ඔන්න ඉතින් අදත් මම අාවා හොද මෘදුකාංග කෑල්ලක් සමගින් මෙම මෘදුකාංගග ගැන කිව්වොත් එහෙම
එදිනෙදා පරිගණක බාවිතයේදී අත්‍යාවශ්‍යම මෘදුකාංගයක් තම ප්‍රතිවයිරස මෘදුකාංගය. දැන් ඔයාලට කිසිම බයක් නෙතුව නොමිලේ මේ මයික්‍රොසොෆ්ට් ආයතනය මගින් ලබාදෙන  කියන 
මෘදුකාංගය බාවිත කරන්න පුළුවන්
. මේක වර්තමානයේ මිලියන 4 විතර ජනතාව විශ්වාසය තියල තියන ඉතාමත් හොඳ තත්වයේ මෘදුකාංගයක් . ගොඩක් ප්‍රතිවයිරස් මෘදුකාංග සමීක්ෂණ ආයතන 
මේ මෘදුකාංගයට ඉහල තැනක් ලබාදී තිබෙනවා. මයික්‍රොසොෆ්ට් ආයතනය මෙහෙම නොමිලේ ප්‍රතිවයිරස මෘදුකාංගයක්  ලබාදීමට තීරණය කරලා තියෙන්නේ වයිරස් ප්‍රශ්නය නිසා වින්ඩෝස් 
අතහැර open source මෙහෙයුම් පද්දති වලට මාරු වන පරිගණක බාවිතාකරන්නන් උදෙසා කියලයි පරිගණක ඉංජිනේරුවෝ කියන්නේ. ඔන්න ඉතින් මම අද ඔයාලට ගෙනාවා එවැනි සොෆ්ට් එකක්...මම යටින් ලන්කුව දානවා බාගන්න...


ඔං මම ගියා එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු හොදේ...................



0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top