සුපිරි ‍ෆිල්ම් එක හොදේ   එක සැරයක් බලුවොත් දෙසරයක බලනව අනිවා   මෙකෙ වෙන්නෙ G.I .JOE     කියල සෙට් එකක් ඉන්නව. උන් තමයි මෙකේ  වැඩ්ඩෝ  ටික  එ වගෙම තව සෙට් එකක් ඉන්නව  රට විනාස කරන්න බලාගෙන ඉන්න හොර මදයෙක්.  ඌ ආයුධයක් හදනවා එකෙන් පළාතක් විනශ කරන්න පුලුවන් මෙහි   IMDb  අගය  5.6 අරන් තියෙනවා    ඉතින් කතව බලලම රසවිදින්න එහෙනම් මම යනවා ‍ෆිචර් එක හොදනම් ලියික්  එකකුත් දාන්න හොදේ.......................................



මෙතනින් බාගන්න

 
Top