අද මම ඔයලට ගෙනවෙ සොෆ්ට් වෙයර් නොදා ඉන්ට්ර් නෙට් ස්පීඩ් කරගන්න විදියක්.. සමහරක් අයගෙ internet  slow  නෙ internet යන්න ගියාම එපා වෙනවා. මෙකෙදි කරන්න තියෙන්නෙ පොඩි දෙයක් මම පහලින් screen shot  දාල තියෙනවා.බලලා හදා ගන්න.......

 හරි ඔන්න එහෙනම්  මුලින්ම >>>  ( windows key + R) perss  run   ඒෙක type  කරන්න .  gpedit.msc කියලා  එතකොට එනව..


 එකෙ 3 වෙනි එක



  එකෙන් පස්සෙ netwrok කියන ඒක



  qos packet scheduler ඒකට click කරන්න




මෙකෙදි තියෙකවා limit reservable bandwith කියලා එකක් එකට double click කරන්න...




මෙකෙදි තියෙන්නෙ not configured කියලා  එක enable කරලා  ඒතනම යට    තිෙයන options කියන ඒකයට තිෙයනවා brandwith limit (%) 20 එක බිංදුවටම දාන්න ...දාලා apply කරලා ok   කරන්න. ඉට පස්සෙ ඔන නම් restart පාරක් දාලා බලන්න ඉස්සරට වඩා කොහොමද speed එක කියලා


එහෙනම් මම ගියා හැමොටම බුදු සරනයි!!!!!!

යටින් තියෙනව මෙකෙ like page  එකෙ ලින්ක් එක එකට ගිහිල්ල ලිකෙ එකකුත් දාලම යන්න හොදෙ;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;;

  අනං මනං හැමදෙයක්ම    <<<<<
 
Top