මෙන්න අදත් ඔයාලට නියම සොෆ්ට්වෙයා එකක් අරන් ආවා.මාතෘකාව දැක්කම දන්නවානේ මොකද්ද අද සොෆ්ට්වෙයා එක කියලා.


කීබෝඩ් එකෙන් ඩ්‍රම් ගහන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.Bass drum,floor drum,cymbals,tom tom,hi-hat cymbals,snare drum වලින් මේ ඩ්‍ර්ම් ප්ලේයරේ සමන්විතයි.ඒත් එක්කම මේකෙන් අපිට වේගය අඩු වැඩි කරල ඩ්‍රම් ගහන්නත් පුලුවන්.

පුරුදු වුනාට පස්සේ අපිට සින්දුවක් එහෙම play කරලා අපිටම කියලා ඩ්‍රම්Mix එකක් දාන්න පුලුවන් !

පහතින් බාගන්න Mb.1.25

1 comments:

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top