ඔන්න පරිගණක පරිශීලකයන්ට පමණක් නෙවෙයි.
හැමෝටම වැදගත් කාරණයක්.ඔයාලා කොහේ ඉදියත් රටේ තොටේ වෙන වැදගත් සිදුවීම් නොමිලේ
ඔයාල්ගේ ජංගම දුරකතනයට
මැසේජ් එකකින් දැන් දැන ගන්න පුලුවන්.



මේකේ තියෙන විශේෂත්වය තමයි
සැගවුණු ගාස්තු නෑ.
මාසික ගාස්තු නෑ
ආරම්භක ගාස්තු නෑ.



කරන්න තියෙන්නේ ඔයාගේ phone එකෙන් මේ විදියට message එකක් යවන එක විතරයි.
ඊට පස්සේ ජිවිත කාලෙටම නොමිලේ SMS Alert.

ක්‍රිකට් Alert සදහා

Follow @icc_live ලෙස message එකක type කර 40404 ට යවන්න.



අද දෙරණ News Alert සදහා 

Follow @adaderana ලෙස message එකක type කර 40404 ට යවන්න




ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයිනම් 40404 වෙනුවට යවන්න ඕනේ වෙනත් Number එකකට. ඒක මෙතනින් බලාගන්න.



ලංකාවෙනම් මේක කරන්න පුළුවන් Dialog, Mobitel ,Etisalat use කරන අයට විතරයි. මේවයින් Dialog වල speed 1 ගොඩක් වැඩියි.


එහෙනම අදට මම ගියා තවත් පොස්ට් එකක් සමගින් හමුවෙමු...

0 comments:

Post a Comment

ඔබගේ කොමන්ට් එක මට හුගක් වටිනවා හොදේ.........

 
Top