ඔන්න අදත් ගෙනාවා කට්ටියට සුපිරිම වැඩක්.. මෙම ක්‍රමේනම්  ගොඩක් යට ගොඩක් වැදගත් වෙයි කියා සිතනවා..අද මම ඔයාලට කියල දෙන්නම් cd එකක් හෝ dvd වගේ දේවල් write කරන කොට එම ගබඩා කරන දත්ත ඔබේ අවසරයක් නැතුව වෙක කාටවත් බලන්න බැරි වෙන්න password එකක් දාලා lock කරන විදියක් ගැන.
සමහර ය නෝටි දේවල් cd වල ගහගෙන ගිහින් කාටහරි අතේ මාට්ටු කර ගත්ත වෙලාවට මේ විදිය නම් ගොඩාක් වටිනවා නේ..ඔබ දල තිබෙන password එක නැතුව cd එක අතුලේ තියෙන කිසිම දෙයක් කාටවත් බලන්න බැ..ඒවගේම තමා දාපු paasword එක මතක නැ කියන්නේ එම දත්ත එම cd එකෙන්  නැවත ගන්න බැ කියන එකයි..ඔන්න කිවා යේ කිව්වේ නැ කියන්න එපා හොදේ.....හරිනේ එහෙනම් අපි දැන් වැඩේ පටන් ගමුකො..

හරි මුලින්ම පහලින් මෘදුකානගය බාගෙන ඉන්නකෝ

මෙතනින් බාගන්න

මෙන්න key ටික

83234-83234-21833-33343-33343-85614
92662-92662-21833-42771-42771-94734
85080-85080-21833-35189-35189-92624
95103-95103-21833-45212-45212-83354
92934-92934-21833-43043-43043-97914
85484-85484-21833-35593-35593-93944
88321-88321-21833-38430-38430-96974


පහල පින්තුරේ ආකාරයට ,

නිල් පාට කර ඇති ස්ථානයෙන් ඔබට writeකිරීමට අවශ්‍යදත්ත එකතු කරන්න...

රතු පාට කරලා තියෙන තැනින් ඔබ burn කරන disk එකට password එක ලබා දෙන්න.. රතු කර ඇති ස්ථානයට click කර විට කොළ පාට කර ඇති කොටුව ආකාරයට දිස් වේ.එමගින් password එක ලබා දෙන්න.. ඔන්න මතක තියෙන එකක් ලබාදෙන්න...අන්තිමට අමතක උනා කියලා unlock කරන්න හැටි අහන්න එපා හොදේ....

කහ පාට කර ඇති ස්ථානයෙන් ISO burn කරන්න...

filesඑකතු කලාට පසුව BURN කියලා වෙනම button එකක් එයි..ඔය make image කියන තැනට.
හරිනේ..එහෙනම් මම හිතන විදියට මේ ක්‍රමේනම් කට්ටියට ගොඩක් වැදගත් වෙන්න ඇති..මෙම ක්‍රමය හොද දේවල් සදහා පමණක් භාවිතා කරන්න හොදේ... ;)  එහෙනම් දැනටමම ගියා...තවත් මෙවැනිම සුපිරිම වැඩකින් නැවත හමුවේ..එතෙක් ඔබට ජයෙන් ජයමවෙවා...!!

අදහස් යෝජනා චෝදනා ඕන එකක් පහත දාන්න.

 
Top